Saturday, June 21, 2014

යුගයේ ජාතිවාදී ගීතය (තනි තරුවේ)


තම්බියෝ,
තොගේ පල්ලිය දැන් දකිනකොට
හරි අපූරු සිඳුවක් මතක් වෙනවා මට
වික්ටර් රත්නායක මහත්තයගේ

"තනි තරුවේ,
ඔබත් ඔහොම ඔතන ඉන්න..
මමත් මෙහෙම මෙතන ඉන්නවා.."

බලපන් අපේ උන්
ගහලා තොපේ රාමදාන් හඳ පළුවට
එඩ්ඩ්‍රස් නැති වෙන්න..
බලපන් සිංදුවේ මුල් කෑල්ලෙන් ඒක කියවෙන ලස්සන.

"නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලී
මෙතෙක් දුරක් එක්වී පැමිනී"

ප්‍රේම කීර්තිද අල්විස් මහතා ගේමට එන්ටර් වෙන්නේ ඔතනින්.බලපන් අපේ අතීතේ ගැන කියන ලස්සන.අපි නිවහල් එක්සත් රටක් විදියට මේතරම් දුරක් ආපු ගමන ගැන කියන පද ගැල පිල්ල.

"මහද අරණෙ ලතැවි ලතැවි
රැඳෙන බැරිව ඉගිලි ඉගිලි
මගෙන් දුරක් ඇදිලා සැනසී"

ඔන්න සිංදුවේ ඇක්ෂන් කෑල්ල.මේ පුංචි රටේ උඹලට එකට ඉන්න බැරිවෙන හැටි,
ටිකෙන් ටික ලෙඩේ ඇදෙන හැටි..
මනුශ්ශ්‍යත්වය කියන සර්වත්‍ර කුලකයෙන් ජාති,ආගම් කියන කුලකයන් වෙන්වෙලා යන අපූරුව.
බලපන් කට ඇද කර කර වික්ටර් රත්නායක මහතා ඒක කියන ලස්සන..

ගායනය - වික්ටර් රත්නායක
පද - ප්‍රේම කීර්තිද අල්විස්

ස්තූතියි.
තවත් ජාතිවාදී ගීතයකින් නැවත හමුවෙමු.

R é D R ü M

M ü R D  è R

Tuesday, June 10, 2014

(අ)වාසනාවන්තී

රූටනා දෑස කඳුළැලි වෑහෙනා
හංගලා උදයම ගෙදරින් පිටවෙනා
හීනයක් කොහෙද අහසේ පෑදෙනා
නොවැස්සොත් හොඳයි බිස්නස් සරු වෙනා

පීදෙනා හීන ගෙන ඉරමල ඉපදෙනා
වාසනවා අද ගෙනෙතැයි හිනහිලා
ලේ උනන උගුර අව්වට වේලෙනා
වෙව්ලනා දෑත ගෙන විස්සක් දිගුකලා

තෝරලා අංක උඹ ලෑල්ල පීරලා
බේරලා ගන්නකොට ඇස් දෙක දිළිසෙනා
හූරලා හොයයි සමාන රූපිනා
පෑහෙනා රැවක් නෑ මට හමුවෙලා

හාරලා හදවත වාසනාව වල දමා
බෙදනවා හැමට පොදුවේ නැත පමා
දිවැස් හෙලන දෙවිවරැ කල කොඩිවිනා
වාසනවා මා හා නැත හිනහිලා

R é D R ü M

M ü R D  è R


Posted via Blogaway