උඹ කැනේලියා හිත රැවටී
සුවඳ වින්ඳා ඝණ කලුවරේ
හිත නෑ වැටහුනේ
නුඹ නෑ හිත හැර ගියේ......
නුඹ ආගිය තැන් හිතේ වැලපේ
උණු කඳුළු සීරුවට ගල් වේ
පෙම නෑ වැටහුනේ
නුඹ නෑ හිත සුවඳ කලේ...
දින ගෙවෙනා තුන් යමේ
උඹ වගේ උන් හමුවෙතේ
හිත නෑ තව පැටලුනේ
සායම් තැවැරූ වතු සුදු මලේ
R é D R ü M
M ü R D è R
No comments:
Post a Comment