දඩබ්බරයා
හොඳත් සමඟට වැඩියෙන් නරකත් සමඟ මිනිසුන් හා ගණුදෙනු කිරීම පහසුය..
Sunday, March 29, 2015
රාස්සයාගේ කඳුළු
ඒයි,
කඳුළු බිංදුව..
ඇහිදාර උඩ ඉඳන්
තනියම
කුමක්ද උඹ නටන
ජෝගිය…
කියාපන් පාදඩය
මට…
පෙම්වතිය හැර
ගියාවත් ද උඹ??
නාඩපන් නාඩපන්,,
කඳුළු එන්නේ මිනිසුන්ට
අපිට නොවෙයි
වටහා ගනින් ඒක...
- රම්.
1 comment:
Unknown
May 26, 2016 at 1:01 AM
niyamai brother....patta.....
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
niyamai brother....patta.....
ReplyDelete