හාමුදුරුවෝන්ට වඳිනවාද ?? එහෙනම් කියවන්න..
__________________________________
__________________________________
භික්ෂු , භික්ෂුනී , උපාසක, උපාසිකා සිව්වනක් පිරිස සංඟ හොබවයි.
- සෝහින්ති සූත්‍රය.
- සෝහින්ති සූත්‍රය.
( එසේ නම් බුද්ධ දේශනාවට අනූව සංඟ යන්න භාහිරෙන් බැලූ බැල්මට තෝරා ගත හැක්කක් නොවේ. තුන්බෑ ජටිලයන්ට බුදු වූ බව ඔප්පු කර ගැනීමට තථාගතයන් වහන්සේ පවා බොහෝ වතාවක් උත්සාහදරා ඇති බව සඳහන් වේ.
විශාකාවන් ඇතුලු ගිහිවතාවත් තුල සෝවහන් උන පිරිස් ගැන ද අප අසා ඇත.නමුදු ඒ පිරිස් ද අයත් වූයේ සංඟ සාසනයට ය. සිවුරක් පෙරව ගත් පමනින් සංඟ විය නොහැක.. සංඟ යනු මාර්ගඵල ලැබූ පිරිසයි. සිවුරු දැරූ මාර්ගඵල ලාභීන් පරමාථ සංඝ ලෙසද, සිවුරු දැරූ මාර්ගඵල අවබෝධ නොවූ පිරිස සම්මුති සංඟ ලෙස ද දෙයාකාරයකි. )
විශාකාවන් ඇතුලු ගිහිවතාවත් තුල සෝවහන් උන පිරිස් ගැන ද අප අසා ඇත.නමුදු ඒ පිරිස් ද අයත් වූයේ සංඟ සාසනයට ය. සිවුරක් පෙරව ගත් පමනින් සංඟ විය නොහැක.. සංඟ යනු මාර්ගඵල ලැබූ පිරිසයි. සිවුරු දැරූ මාර්ගඵල ලාභීන් පරමාථ සංඝ ලෙසද, සිවුරු දැරූ මාර්ගඵල අවබෝධ නොවූ පිරිස සම්මුති සංඟ ලෙස ද දෙයාකාරයකි. )
" සංඟ " යන්නෙහි පරමාර්ථාර්තය - ආහුණෙය්‍යෝ,පාහුණෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ,
අංජලිකරණීයෝ ,අනුත්තරං
පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති.
අංජලිකරණීයෝ ,අනුත්තරං
පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති.
( චතුරාර්‍ය සත්‍ය න්‍යාය අහුවෙලා, න්‍යායත් සමඟ පෑහෙනවා, න්‍යායෙන් ලෝකේ දකිනවා.සංකාරයන් දියකර හැරලා .. රාගයෙන්, දේවේශයෙන්, මෝහයෙන් පටිච්ඡ නිර්මාණය නොකරන නිසා කිසි කෙනෙක්ට කරදරයක් බාදාවක් නැති උත්තරීතර පිං කෙතකි)
" සිවුර " - සිව් + උර
( චතුරාර්‍ය සත්‍ය උර දරන් ඉන්නවා. හරියට නීතිය සාමය රකින පොලීසියට පොලිස් නිල ඇඳුම වගේ. චතුරාර්‍ය සත්‍ය අවබෝධකර ගත් සහ අවබෝධයට යන අයට සිවුරක් තියනවා. )
" මහණ " - මහ + අණ
( සංස්කාරකයන්ගේ අනිච්ඡ , දුක්ඛ , අනත්ථ බව සඳහන් තථාගතයන් වහන්සේගේ මහ අණ පිළිපදින පිරිස මහණ ඝණයට අයිති වෙනවා. )
" හාමුදුරුවෝ " - හාමු + දුරුවෝ
( හාමු වීම් නැති නම් බැඳීම් දුරු කරන පිරිස , එසේත් නැති නම් දුරු කිරීමට බැඳී ඇති පිරිස )
" සඟ ගුණ නමස්කාරය "
සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,
යදිදං චත්තාරි පුරිසයුගානි
අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ,
ආහුණෙය්‍යෝ,පාහුණෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ,
අංජලිකරණීයෝ ,අනුත්තරං
පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති.
_________________________________
උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,
යදිදං චත්තාරි පුරිසයුගානි
අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ,
ආහුණෙය්‍යෝ,පාහුණෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ,
අංජලිකරණීයෝ ,අනුත්තරං
පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති.
_________________________________
සංඟයා වැඳිය පිදිය යුත්තේ එහෙයිනි..
සංඟ සාසනයට ඇතුලත් විය යුතු පිරිස් තෝරා ගැනීම ඔබ සතුය..
සංඟ සාසනයට ඇතුලත් විය යුතු පිරිස් තෝරා ගැනීම ඔබ සතුය..
- රම්.
No comments:
Post a Comment