Tuesday, July 15, 2014

ගිටාරය සහ කම්මුල

ගොරෝසු ඇඟිලි තුඩු
නුඹේ සුකුමාල සියුමැලි
කම්මුල උඩ වැටුනු
ඇහි පිහාටුවට නෙමෙයි
ඝණකමට සීරුවට ඇඳුන
ලෝහ තත් මත
හුරතල් වෙයි අපූරුවට
නුඹේ කම්මුල් වල
මොලැකැටිකම ගැන කියමින්
නුඹේ කම්මුල් සීරෙයි යැයි බියට..

R é D R ü M

M ü R D  è R

No comments:

Post a Comment