Saturday, September 13, 2014

සමනල දඩයක්කාරයා

නේක පාට පෙති බෙදුන
මකරන්ද වෑස්සෙන
පෙම් පාට සුකුමාල මලක වසා සිටි
අහිංසක සිනිඳු වෙවුලන
හැඩකාර තටු ගහපු
සමනලියක්ට
ඇඩ්‍රස් නැති වෙන්න වෙඩි තියපු
මම නරුම දඩයක් කාරයා.

R é D R ü M

M ü R D  è R

No comments:

Post a Comment