Friday, September 12, 2014

සෙලක්කාරී

ප්‍රේමය යට අතේ සපෝරුයි
ඉතිං සෙල්ලක්කාරී කියන්
උඹ එක පිට එක
තුරුම්පු තුනක් වනද්දිත්
මා ඉවසන්නේ කිමැයි
අහේතුවකට මම උඹට
ආදරෙයි..

No comments:

Post a Comment