__________________________
මම : දන්නවද සුදූ වෙලාවකට ඔයා නොරිකෝ සං වගේ.සුදූ : අපෝ මට පේන්න බෑ මට ඒ ගෑනිව.මට ඒකේ අවස්ථා සම්බන්ධේ මුකුත් මතක තියෙන් නෑ.මම ඒ ප්‍රශ්නේ කරන් නෑ.
(සුදූ මූණ එල්ලන්)
මම හිතුවේ මම කත්රිනා කයිෆ් වගේ කියයි කියලා.
මම : ඔව්.. ඇත්තටම ඔයා කත්රිනා වගේයි සුදූ.. අර ගෑනිගේ අහලකින්වත් තියන්න බෑ.
ට්‍රීං ට්‍රීං ට්‍රීං.. (ෆිල්ම් එකේ ඉන්ටර්වල් ඉවරයි..මම තව ටිකක් සුදූට තුරුල් උනා...)
R é D R ü M
M ü R D è R
No comments:
Post a Comment