ඊයේ පෙරේද දවසක al පන්තියක් ලඟ (මාතර සිපයාන එක එහා පැත්තෙ පාරෙ) දකින්න ඕන නැති දෙයක් දැක්ක..බල්ලො කුලප්පුව හැදෙන කාලෙට වගේ පාරෙ තැන තැන..ලැජ්ජ හිතුන ඒ පැත්ත බලපු එකටත්.අපිත් al කලා.අපිටත් ඔහොම කාලයක් තිබ්බ.ඒත් අපේ කාලේ එකෙක් වත් ඔය වගේ තුට්ටු දෙකට ආදරේ දාල තිබුන් නෑ.කොල්ලෙක් කෙල්ලෙක් කිස් එකක් දෙන්නෙත් box එකකට ගියොත් විතරයි.box එකකට යනව කියන්නෙත් මහ ලොකු දෙයක් හරියට පතිවත නැති කලා වගේ.ඒත් දැන් කොල්ලෙක් කෙල්ලෙක්ව ඉස්සරලම හම්බෙන්නෙත් room එකක..ඒක හරිම සාමන්‍ය දෙයක්.ඉස්සර කොල්ලෙක් එක්ක යාළු නොවුනු කෙල්ලෙක් හොයන්න හරි අමාරුයි.ඒත් දැන් කොල්ලෙක් එක්ක නිදා නොගත්ත al පන්තියක කෙල්ලෙක් හොයන්න අමරුයි..මම කිසිම දෙයක් විවේචනය කරනව නෙමෙයි.මම ඒ දේවල් වල වැරැද්දක් දකින් නෑ.ඒත් ඕන දේක සංයමයක් තියෙන්න ඕන..දැන් හැදෙන උන් බල්ලො බළල්ලු නෙමෙයිනේ උනුත් මිනිස්සුනේ..
පාර අයිනේ ජුලියට්
හේත්තු වී තාප්පෙට
ඉල්ලුම් නම්‍යතාව,
වෛතික යුගයේ කාන්තාව,
චලිතය
තියන් ලැම මැදට
අනේ අපොයි..
මොනවද නාඹර රෝමියෝ
බල්ලෝ බළල්ලු වගේ පාරේ තැන තැන
පන්තියට කලින්,
චූටි ෆක් එකක්
පොඩි කමට..
ආදරෙයි දිවුරනවා දස අත..
මිරිකන,
හපන,
ලොවින,
ලෙවකන
කෑමක්ද නූතන ආදරේ ??????
R é D R ü M
M ü R D è R
No comments:
Post a Comment