Tuesday, May 13, 2014

පෑල දිග නිල් අහස

පෑල දිග නිල් අහස
ඉර නිවෙයි තව මොහොත
නුඹ එක්ක හිනහෙන්න
ඉරක් තිබුනාට හෙටක් තියේවිද
දන්නෙ නෑ මට..
මගේ ආයුශත් අරන්
හෙටත් ඔබ හින හෙන්න,
කියන්නට හිතක් නෑ
අනේ මට නුඹට..
හෙටත් මට හිනහෙන්න
ඕනිමයි නුඹ එක්ක..

No comments:

Post a Comment