Tuesday, May 13, 2014

නුඹ..



විටක සියල්ල අතහැර දා
මිය දෙන්න සිතෙයි
විටක සියල්ල අතහැර දා
ජීවත් වෙන්න සිතෙයි
එනමුදු
මා ජීවත් වනේද,
මිය යනේද නැත
මේ නුඹේ අපූරු ආදරය
උරුම කර දුන් උමතුවයි..

මරලා දානව දවසක උඹව
ඇත්තමයි,
මරලා දානව..

R é D R ü M

M ü R D è R

2 comments: