පර්දාවෙන් නොවැසුන නුඹේ නෙත් කෙවෙනි මත - අලුතින්ම ගලා ගිය කඳුලක සායම් පාට නෑ..
උණුහුමට ආශාවෙ ගුලිවෙන හැඩ දුටුවම - නුඹ ආදරය කල වගක් සිතන්නටවත් බෑ..
දෙවියන් නුඹට දුන් මහමෙරක් දේ මත - අපි වෙනුවෙන් ඉල්ලූ යමක් පෙනෙන්නට නෑ..
නුඹ නැතිව ජීවත් විය යුතු බව සිතුවම - කප්පරක් කඩා වැටෙනවා හිත නවතනු බෑ...
No comments:
Post a Comment