Wednesday, May 14, 2014

පෙම්වතියගේ විකාශනය

W.D අමරදේව මහතා - තරු අරුන්දතී නෙතු පහන් නිවා - ඔබ නිසොල්මනේ සිටිනා

H.R ජෝති පාල මහතා - අන්ඬන්නේ ඇයි සුදු මැණිකේ කියන්න පන මාගේ

ක්ලැරන්ස් විජේවර්ධන මහතා - කුමාරියේ අමතක නොවේ..ලස්සන රුවේ.. හිත සැනසුවේ.

සනත් නන්දසිරි මහතා - බැලුමට නෙතු සඟලේ, සිතු සිතුවිලි පැටලේ..ලඳුනේ මා පතනා..

එඩ්වට් ජයකොඩි මහතා - මා රම්බරී..කෝලවී පෑ මුව්වේ මන්දහාසේ

වික්ටර් රත්නායක මහතා - සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියේ

ජගත් වික්ක්‍රමසින්හ මහතා - ඒ අහස පුරා හඳ වෙන්න සුදූ රුවනී..

රෝහණ බෝගොඩ මහතා - දිවි කතරට ගංගාවයි ඔබ මට හමුවූ ගංඟා..

ඉරාජ් වීරරත්න මහතා(ගායනය ඉන්ෆාස්) - රෑ සිහිනෙන් මා නුඹ දකිනා කල, නිදි දෙව්දුව ඊර්ශා හිතනා බව

Mr. Chinthi - නුඹ හැඩකාරයි කට කාරයි සොකරී යන්න එපා

අමිල සන්ඳරුවන් මහතා - සාමාන්‍ය ජනතාව සමානයිගේ පෙම්වතිය

ටෙශාන් මහතා - ලොකු සීන් එපා

ඩැඩී - බොරුකාරි

All right - කතා කරනකොට කෙල විසිවෙයි..දත් නොමදින ඈ මූන නොසෝදයි..ඈ මගේ පෙම්වති..

R é D R ü M

No comments:

Post a Comment