Thursday, May 15, 2014

"77 නොදුටු පැත්ත"



1977 මහ උන්නාන්සෙ මේක සිංගප්පූරුව කල දවසේ ඉන්ඳන්
මේකේ ඉන්න ගෑණු පරාන වලට මිනිහගේ වැරදිමයි පේන්නේ..

ගෑණිට දුක හිතුනම මිනිහ ශාරුක් ඛාන් වගේ වෙන්න ඕන හිතනවා,

ෂොපින් යනකොට ජෝන් ඒබ්‍රහම් වගේ වෙන්න ඕන කියලා හිතනවා,

වාහනේ එල වනකොට වින් ඩීසල් වගේ වෙන්න ඕන කියලා හිතනවා,

භාගෙට ඇඳන් ඉන්න තමන්ගේ හෙළුව දිහා කොල්ලෙක් බලනකොට ජෝන් සීනා වගේ ඔරවයි කියලා හිතනවා,

කම්මැලි කමට සින්දුවක් කියන කොට ශිහාන් මිහිරංග වගේ වෙන්න ඕන හිතනවා,

අන්තිමට රෑට ඇඳට නැග්ගම මයික් ටයිසන් වගේ වෙන්න ඕන හිතනවා..



අනේ අපි කොහොමද මේ ඔක්කොම වෙන්නේ.අපි නිකම් මිනිස්සුනේ..



R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment