Thursday, May 15, 2014

මැරී නොඑන නිසා යලි දිවි තිබෙන තුරා බොන්න සුරා



ජීවන උල්පත දැන ගන්න
මැටි බඳුන වෙත ගිය මට
මගේ තොල මත තොලට
ළං කල විට ඒ මැටි බඳුන කී
" මැරී නොඑන නිසා යලි
දිවි තිබෙන තුරා බොන්න සුරා "

"මැරී නොඑන නිසා යලි
දිවි තිබෙන තුරා බොන්න සුරා " යැයි මැටි බඳුන ප්‍රකාශ කරන තර්කය ඛයියාම්ගේ ජීවිතයයි.පුද්ගලයා උපත ලැබුවේ මිය යාමට නම් මිය ගිය පසු යලිත් මෙම ආත්මය ලබාගත හැකිද?ඉන් නැවත තෘප්තිකර ආශාවන් සුරා බන්ඳුන් මිනිසාට හිමි නොවේ.ඛයියාම් අසන්නේ කියන්නේ තාවකාලිකව හෝ ඔහුගේ සිතුවිලි අවරෝධනය කරදෙන බවයි.ඒ නිසා ඔහු පණ්ඩිතයන්ගෙන් අසයි.
සුරාව නොබොන පණ්ඩිතයාද සුරා බී මියගිය පුද්ගලයාද වළලනුයේ එකම හිස් පස් බිමක බවයි.

ඕමර් ඛයියාම් - රුබායියාට කවි පොත ඇසුරින්

ඉංග්‍රිසි පරිවර්තනය - එඩ්වර්ඩ් පිට්ස්ජෙරල්ඩ්ගේ
සිංහල පරිවර්තනය - ජී.බී සෙනානායකබ්/ විනී විතාරණ


R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment