Thursday, May 15, 2014

(මමයි කුණු බැල්ලිය - ගමේ කවුරුත් හඳුනන)





බැල්ලියක් උනු පවට
ගෙනත් දැම්මා පන්සලට
අයාලේ යන බලු හැත්ත
කෙලවලා පැටව් ඕසෙට
පෝයදා සිල් ඇත්තා
දීපු ත්අඩි ගල් පාරට
කුණු උනා මගෙ පස්ස
ගඳ ගහලා පන්සලම
බුඳූන් වැඩ ඉන්න
මා ලැගපු බුදු කුටිය
කිලිටි නොකොට මා පවුකාරිය
නික්මුණා පන්සලෙන්
නිර්වාණෙ හොයාගෙන..

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment