Wednesday, May 14, 2014

පත්තිනි අම්මා !!!

නුඹට පත්තිනිඅම්මා චරිතය රඟපෑමට වුවමනා විය.
මා හීන සියල්ල විකුනා,ජීවිතය උගස්කොට නුඹට එය ගෙනත් දුනෙමි..
නුඹ දැන් පත්තිනිඅම්මාය..
ජීවිතය සින්න වී ඇත.
නුඹට සහ ලෝකයට
මා සල්ලාල,බොරුකාර,අධම
කුණුකානු බේබද්දෙකි..

No comments:

Post a Comment