Tuesday, May 13, 2014

දිනකට මොකටද පැය විසිහතරක්??????

දිනකට මොකටද පැය විසිහතරක්
හොදටම ඇති තප්පර දහයක්
කාලය ඉහිලී ඉගිලී පලයන්
එක තැන ඉන්නට බෑ මොහොතක්..

සඳ හිරු එක්වර පායනවානම් - කොපමන හොඳදැයි කියා සිතේ
රූසිරු අපගේ කෙමෙන් මැකී ගොස් - ඉක්මනටම අපි මහළුවෙතේ
එතකොට ඔබ වට බමන බඹරු කැල - විදුලි එලිය සේ පලා යතේ
තනිවන ඔබ ලඟ නැවත රැදෙන්නම් - පෙර ආදරයම දරා සිතේ


No comments:

Post a Comment