වැස්ස මොකටද වස්සානෙට
වස්සානෙ කොහොමත් වහිනවා නේද..
අව්ව මොකටද ගිම්හනෙට
ගිම්හානෙ කොහොමත් පායනව නේද..
කඳුළු මොකටද අන්ඬන ඇහැකට
ඇහැට කඳුළු කොහොමත් උනනවා නේද..
හීන මොකටද මල් හිතකට
හිතේ කොහොමත් හීන පුරවලා නේද..
නුඹව මොකටද අදට මට
අදත් කොහොමත් නුඹ මගේ නෙවෙයි නේද..
හෙටක් මොකටද ඉතින් මට
හෙටත් කොහොමත් නුඹ ඔහුගේ නේද...
වස්සානෙ කොහොමත් වහිනවා නේද..
අව්ව මොකටද ගිම්හනෙට
ගිම්හානෙ කොහොමත් පායනව නේද..
කඳුළු මොකටද අන්ඬන ඇහැකට
ඇහැට කඳුළු කොහොමත් උනනවා නේද..
හීන මොකටද මල් හිතකට
හිතේ කොහොමත් හීන පුරවලා නේද..
නුඹව මොකටද අදට මට
අදත් කොහොමත් නුඹ මගේ නෙවෙයි නේද..
හෙටක් මොකටද ඉතින් මට
හෙටත් කොහොමත් නුඹ ඔහුගේ නේද...
No comments:
Post a Comment