Thursday, May 15, 2014

ජීවිතය යනු,





_____________________

මා පොලවට අඩි දෙක තුනක් උඩින් යනවිටදී
මා පොලව මත හරහට යන විටදී
මා වටා පොලව භ්‍රමණය වන විටදී
මට පොදු කාරණයක් හැඟුනි..
මා හැරුන කොට පොලව කියා වස්තුවක් ඇති බවත්,
මා එහි ජීවත් වන බවත් ය..
මා ලඟ නුඹ ඇති විටදී මට දැනුනේද එයමය..
මා පොලවේ නුඹ නිසා ජීවත් වන බවය..
වෙනස් වී ඇත්තේ "නුඹේ" අඩුව සහ පොලවේ හැසිරීම පමනි...
ජීවිතය යනු මෙය නම් මා ජීවත් වෙයි..

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment