Thursday, May 15, 2014

ගිනියම් අඟරු




____________________
"ජීවිතය සුවපහසු හෝ හිරිහැර වූ විට හඳුනා ගැනීම පහසුය.එහෙත් කල යුත්තේ කුමක්දැයි වටහා ගැනීම අපහසුය.එය සමාන වන්නේ ගිනියම් වූ අඟුරු කැබැල්ලක් අත මිට මොලවාගෙන අත පිච්චෙන බව පැවසීමට මා වෙත පැමිනීමටය.කල යුතූ දේ මම ඔබට කියමි.ඒ ගිනියම් වූ අඟුරු කැබැල්ල ඉවතලන ලෙසටය.නමුත් ඔබ මාගේ උපදේශය ප්‍රතික්ෂේප කරයි.

"ඔබට ඕන මේක ශීතල වෙනවා දකින්න."

ඔබ පවසන්නේ එවැන්නකි.නමුත්.ගිනියම් අඟුරු කැබැල්ලකට පිළිස්සේනම් කල යුත්තේ එක දෙයක් පමනි.ඒ එම අඟුරු කැබැල්ල ඉවතට විසි කිරීමයි.
නැතහොත් එම වේදනාවට පුරුදුවීමයි.

"මම ඒක විසි කරන්නේ කොහොමද" ඔබ කියයි.

එය සැබෑවකි.ඔබ ඒ සබඳතාවය විසිකල යුත්තේ හදවත තුලටය.බැඳීම් සුරැකිය යුතූය.නමුත් නොඇලීම වටී.
වඩා වැදගත් වන්නේ තණ්හාධික ආදරයක් නොවේ.යුතූකම් හා වගකීම් ඉටු කිරීමය. "

- අචාං චා හිමි -

No comments:

Post a Comment