Thursday, May 15, 2014

කෝල් මුර කවි




රකිනා දෙවි සිට වග වැලහින්නේ
බැවිනා කිරි පොවමින් ඔහු යන්නේ
ලකුණා පෙරපිං නැති බව දන්නේ
රැක්නා දිවි මෙම ලෙස කුමරුන්නේ

සදා පුරය මහ සෙනඟ කැලේයා
කියා වැදුනි මහ සෙනඟ කැලේයා
සදා සෙනඟ ගල් කරපු කැලේයා
එදා පසිඳු විය දෙවියො කැලේයා

කෝල් මුර කවි යනු දේව යාදින්නකි.දැනට මෙම කවි දළඳා මාළිගාවේ තේවාව සඳහා ඉතා රහසි ගතව ගායනා කරනු ලබයි.එහි තාලය තේවාවන් භාරකරුවන් හැර කිසිවෙක් නොදන්නා බව පැවසේ.එහෙත් දඬුබස්නාමානය ටෙලි නාට්‍යයේ සඳහා කේමදාසයන් තැනූ තනුව නියම තනුවට ඉතා ආසන්න බව තේවාව භාරකරුවන් පවසයි.
("දළඳා වහන්සේ වෙනුවෙන් කරනු ලබන පූජාවන් හඳුන්වනු ලබන්නේ දීතේවාවන් යනුවෙනි.ආහාර,ගිලන්පස,තෙල් මල් පහන් යන ආදියෙන් දිනපතා අළුයම කාලයේ තේවාවද මධ්‍යහන හා සන්ද්‍යා භාගයේ තේවාවන්ද පැවැත්වේ." - උපුටා ගැන්ම විකිපීඩියා ඇසුරෙන්)

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment