___________________________
අද වනවිට දින කීයක් නුඹ ඔහු සමඟ ඇඳට නැග ඇත්ද.
අප දුටු න්‍යායාත්මක හීනයන් නුඹ ඔහු සමඟ ප්‍රයෝගිකව අත්විඳින බවටත් සැකයක්ද නැත..
ඒ හැම දේම දැන දැනත් කරුමෙට හිත නුඹව එලව ගන්නේද නැත..
මොන බන්දනයක් කරාද නුඹ හිතට,
පිස්සුවක් වුවත් මේ තරම්.....
No comments:
Post a Comment