Thursday, May 15, 2014

ආදරේ දාරයක් දිගේ




ආදරේ දාරයක් දිගේ
ඇවිත්,
වංගුවකදි ඔහේ බිමට වැටී
නාස්ති වෙන හැඩ..
හිත් පිත් නැතිව ඔහේ බලන් ඉන්න මම,
නුඹේ කාර්ඩ්බෝර්ඩ් පෙම්වතා..
නුඹ නැතිව බැරි කමට...

(කවුරු කවුරුත් දන්න නොදන්නවා වගේ ඉන්න)

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment