Thursday, May 15, 2014

මරණ සහතිකය



____________________

පහන් දැල්ලට මෙරුවෝ ගොඩක් ආසයි..
ඒත් උන් දන් නෑ,
ඒ උන්ගේ මරණ සහතිකය කියලා..
උන් කිට්ටුවෙනවා...
පිච්චෙනවා...
මැරෙනවා...
පහන් දැල්ලෙන් මෙරුවාත්..

කාලයකට ඉස්සර,
ඔයා මගේ ජීවිතේ පහන..

ඒත් අද මම,
අන්ධ මෙරුවෙක්...


කියුව නේද ඔය ඇස් දෙක මාව මරවයි කියලා
(පරණ කුණු ගොඩක් අවුස්සමින්)

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment