Thursday, May 15, 2014

තනි තරුවේ






ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා ටිකක් සූර් වෙලා වික්ටර් ‍රත්නායක මහත්තය එක්ක මුහුද අයිනේ ඉන්නකොට ප්‍රේමකීර්ති මහත්තය එකපා‍රට අහසේ තරුවක් දිහා බලා ගෙන මහ හයියෙන් බෙරිහන් දුන්නලු,ඒක ඇහුනු වික්ටර් ‍රත්නායක මහත්තයා කිවලු "ප්‍රේම ඒක නියමෙට ආව මට ඔය විදියටම කියන්න සින්දුවක් ලියලා දීපන්" කියලා,.ප්‍රේමකීර්ති අල්විස් නැමති දැවන්ත මිනිසා බිබී උන්න සිගරට් කොටෙන් මෙහෙම ලීවලු..



"තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතන ඉන්නවා"


කියලා..
මිනිස්සු සිගරට් අරක්කු වලට මොන තරම් බැන්නත් සිගරට් අරක්කු නැත්නම් අද අපට අහන්නට තනි තරුවක් නැත..




R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment