Friday, May 16, 2014

වස්සානේ ගිම්හානය


________________________

වස්සානේ පටන් අරන්..
තවම හරියට වැස්සක් වැටුනේ නෑ.
ගිම්හානය වගේ නෙමෙයි...
වස්සානේ වැස්ස නැති උනාම
හිතට හරි අමාරුයි.
ලෝකධර්ම තාවය කියලා
හිත හදාගන්න තිබුනා ඒක
ගිම්හානය උනා නම්..
නුඹ,
මගේ ජීවිතයේ වසන්තයවත්
ගිම්හානයවත්
නෙමෙයි..
නුඹ,
වසන්‍තය
ගිම්හානය
ඇවිත් ‍යන ජීවිතයයි මගේ...

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

No comments:

Post a Comment