Tuesday, May 13, 2014

""ගෑණුන්ගෙ මොලේ හැදි මිටේ තරම්"



මේක මහ පුදුම ලෝකයක් මචන්ලා..වෙලාවකට උඹලා කොච්චර මොඩද කියල හිතෙනව.කොල්ලෙක් රත්තරං,මැණික,වස්තූ කියලා කොන පොඩ්ඩක් කොන තෙත් වෙන්න කතා කරාම උඹලා හිතනව පොර තමයි උරුමක්කාරය කියලා.අපිට කෙල්ලොන්ගෙන් අඩුවක් නෑ.100 කීයක්ද ගෑණු සත්තුන්ට වඩා පිරිමි සත්තු වැඩියිලුනේ..අපිට සතියකට කෙල්ලො 7ක් එක්ක යාලු වෙත හැකි.කෑ වද බී වද චූ කරාද හෙයුවම හිතනවා ආ මූ මට බොක්කෙන්ම love කියලා..ඒකද බන් ආදරේ????අපිට නම් ඕන පුකක් ප්‍රීති වෙසක්..ඒත් උබලට එහෙම නෙමෙයි.කොල්ලෙක් එක්ක යාළු වෙනකොට සිය පාරක් හිතන්න ඕන..පස් මහ බැලුන් බලන්න ඕන.මොකද සෙරෙප්පුයි කොල්ලොයි දෙකම ගත්තට පස්සෙ වෙනස් කරන්න බෑ.100ට 100ක් උබලගේ කකුලෙ මිමි වලට හරියන සෙරෙප්පුවත් කොල්ලොවත් නෑ.සෙරෙප්පුනම් හරි යන්නැත් නම් මාරු කරන්න පුලුවන්.ඒත් කොල්ලව බෑ.එහෙම කරන ගෑණුත් ඉන්නව.එහෙම කරන උන්ට අපේ සමාජය තේරෙන සිංහලෙන් වේස ගෑණු කියනව.උඹලා බැඳලා ගියාම ඒ ගෙදර ඉන්න හැම එකාම මිනිහ ඇරුනම පිට උන්.අක්ක වගේ නෙට් එක අකුලන්නවත්,නංගි වගේ තේක ලගට ගේන්නවත්,මල්ලි වගේ ගේ අතු ගාව ගන්නවත්.අයිය වගේ පරක්කු වෙනකොට හොයන්නවත්,අම්ම වගේ දුක අහන්නවත්,අප්පච්චි වගේ උඹලා කකුල් උඩ තියන් ඉන්නකන් හම්බ කරල බඩව පුරවන්නවත් උන් එහේ නෑ.හැම ලබ්බටම ඉන්නේ උඹලා තොරගන්න මිනිහ..film hole ගානෙයි room ගානෙයි වැටකෙයියා ගානෙයි රින්ගනකොට බලපල්ලා ඔය කීව චරිත ටික ඒ මිනිහට වෙන්න පුලුවන්ද කියලා.නැත්නම් දවසින් දවස කොල්ලො මාරු කරනකොට උබලටත් මිනිස්සු වේස ගෑණි කියයි..

මට මේ post එකෙන් වෙන වාසියක් නෑ.අපි නොම්මර එකේ බේබද්දෝ ඒක උබල දන්නවනේ.අපේ හිත් වල nikotin,alcohol තිබ්බට කහට නෑ.කාගෙ හරි හිතක් රිදූනනම් සමවෙයන්ලා..

No comments:

Post a Comment