Thursday, May 15, 2014

සියැටල් ගෙන් ලියුමක්




(මෙය සියැටල් මැතිතුමා පෙනී සිට ඇති එකම ඡායාරූපය වේ.1860 ආසන්න වර්ෂයකදී ලබා ගත්තක් බවට සැලකේ.  - ඡායාරූප උපුටා ගැනීම විකිපීඩියා ඇසුරෙන්)

සියැටල් ගෙන් ලියුමක්
__________________________

දිගින් දිගටම ඔබ සැතපී සිටින මේ යහන විනාශ කලොත් යම් දිනක ඔබ ඒ යහන මතම හුස්ම හිරවී මරණයට පත් වෙනු ඇත.එහෙත් විනාශ වී යන තෙක් ඔබ නිවෙන්නට පෙර දීප්තිමත්ව දැල්වෙන පහන් වැටියක් මෙන් උද්දීපමත්ව බැබලෙනු ඇත..

― සියැටල්

එවකට ඇමරිකානු ජනාධිපතිට, සියැටල් විසින් යැවූ ලිපියේ උපුට ගැනීමකි.

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment