Thursday, May 15, 2014

නැවතුන ප්‍රේමය


___________________



අතැඟිලි පටලන්
ගව්ගනන් දු‍ර ඔහේ ඇවිද
යෑමට වරම් නැති කමට
නැවතුනෙමි බංකුවක් ළඟ
කුඩේ හෙවනක..
ඉතින් කියන්
මැණික ප්‍රේමයේ
මිහිරිම තැන්
හෙමින් කනට කර..
හෙට කුමක් වුවත්
මේ අද නැවතුමයි...

(මාතර මුහුද අයිනේ වාඩි වී ඇති ජෝඩු බලමින්)


R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment