Friday, May 16, 2014

ප්‍රේමණීය ඇඳුරුතුමියනි


____________________________

නුඹේ කම්මුල සිම්බින්න
උණුහුමට තදකරන්
පෙන්ඟිලා තියෙන්න
ජීවිත‍යම..
ප්‍රේමණීය ඇඳුරුතුමියනි
අකලට මියදෙන්න
අවේලාවේ කඩන් වැටුනු
නිල නොවෙන නුඹේ
තෙතබරිත කළුම කළු
ආදරේ..
හිරවෙන තරම් හුස්ම
හොවා ගනු මූන
පපුවේ ගැඹුරුම තැනින්
පැනයන්න කලින්
කාලය..
මිනිත්තුවකට තප්පර හැටක් නොව
විනාඩියකට තප්පර ගෝනියක් අරන්
පායපන් ඉර
හෙටවත් මට පමාවී
පැනයන්න කලින්
ඈ,
කාලයත් සමඟ..

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

No comments:

Post a Comment