Thursday, May 15, 2014

(මේ දවස් වල මගේ ජීවිතය)



මගේ ජීවිතය
__________________

පරණ ඉරත් එක්ක අලුත් දවසක්..
පිම්මෙ දුවනව අදත්
කෝ හතිලාන්න නිදහසක්
බල්ලෙක් උන්න පාරෙ මැරිලා
කෝ බලන්න වෙලාවක්
සමනල්ලු දෙන්නෙක හැපිලා
එකෙක් දැඩි සත්කාරේ
කෝ අන්ඬන්න වෙලාවක්
කහ ඉරක් මත හැප්පුනා
ප්‍රේමයක්
කෝ දෙන්න හිතේ ඉඩක්
සමාවෙයන් හිත මට
අද අලුත් දවසක්...



R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment