Friday, May 16, 2014

බයිසිකලය


______________

සියදෝරිස් මොන්ටෙරෝ ස්පෝර්ට් ‍රථයක් මිලදී ගනී.ඔහු ටොටෝ සං අලුත් පාසලට ඉගිලුනු වේගෙන් දුෂෙයි සොයා යයි.අතර මගදී ඔහුට චේ ගුවේරා මුන ගැසෙයි..ඔහු සියදෝරිස්ට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කිරීමට කතා කරයි..
සියදෝරිස් එතන තව පමා නොවී තම ගමන යයි.
ඒ කුමා ‍රොදය ගැලවී කුමාරතුංගයානෝ අසාධ්‍ය පුවත පැවසීමටයි..
ඔහු යන විට දුෂෙයින් හා අල්තීනායි පොප්ලර් ගස් දෙක උගුල්වා බිල්ඩිමක් සදමින් සිටී..
ඔහු නිහඬවම ආපසු හැරෙයි..
ඔහුට නොරිකෝ සං සිහිවෙයි..ඔහු ඇයව සොයා යයි.
ඇයද ද්වැන්දරෝ සං අමතක කොට වෙනකෙකු සමඟ බුදිය ගැනීමට සූදානම්...
සියදෝරිස් කනස්සලු සිතින් ආපසු ගමට යෑමට හැරෙයි.
ගමට යන අතර මගදී අම්මා මහළු මඩමට රැගෙන යන මැක්සිම් ගෝර්කිත්,
උණු හිම ෆ්‍රිජ් එකේ දාමට දුවන ද්වස්ද්වෝස්කිත්,පන අදින ගුල්සා‍රිත් ඔහුට හමු විය..
හිස් අතින්ම ඔහු ගමට ගියේය..
වැඩිකල් නොගොස් ඔහුද කුහුඹුවෝ කා මිය ගියේය.

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

No comments:

Post a Comment