Thursday, May 15, 2014

නූතන ප්‍රීතිය




දරුවා දමා බැලුමට
රකී නුඹේ නම්බුව
බයවෙන්නේ කිමට නුඹ
ඇදෙනකම් බැලුම
මහ මුහුදෙ නැව් ගියාට
පාරවල් හිටිනවද
දෙකලව දිගේ බේරෙන
ලැජ්ජාව පිසදාන්
හෙටත් නුඹ එන්න
සුදු නංගි
ආදරෙයි 
මේ අයියා
බැලුම පැලෙනා තුරුම..


R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment