Friday, May 16, 2014

මාගේ හැඟීම්,


_________________

මා නුඹ ලඟ සංවෘත කෙරුවෙමි,
පෙර නොකල විලසින්
පලමුව පැමිණිය යුත්‍තේ
නුඹ බැවින්..
මා නුඹ ලඟ වි‍වෘත වුනෙමි
යලි කර නොහැකි විලසින්
පලමුව යා යුත්තේද
නුඹ බැවින්..
‍ ඒම සහ යාම
නුඹට අයිති දෙයකි..
මා කලේ,
අනුවර්ථනය වීමක් පමනි..
ආරම්භයට පෙරම
නුඹ පැමිණියා ය.
අවසාන‍යටත් පෙර
නුඹ නික්මුනා ය.

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

No comments:

Post a Comment