Wednesday, May 14, 2014

ඈ ටියුෂන් ගුරුවරියක් - පාවෙන පීරිසියක්

කඳුළු පිරුනු ඇස් උදේම දැක්කා - ඔලුවම කකියන්නේ
ගණිත ගැටළුවේ කිසිම පේලියක් - නෑ මට තේරෙන්නේ
බැලුවා හතරෙන් බෙදලා
උත්තරයක් ඇත ලියවීලා
සත්තයි හදවත නෑ
හෙට ටියුෂන් එනකොට - අරගෙන එන්නේ..

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment