Wednesday, May 14, 2014

"ඇල පිල්ල"

ශ්‍රී ලංකාවෙ
රැඩිකල් තාරුණ්‍ය
තනිව ගත් කල
"ඇල පිල්ල" වගේ..
නමුත්
වාක්‍යයක ඇති විට
"සීයා වැල්ල අතගායි."
නැති විට
"සීයා වල්ල අතගායි"

No comments:

Post a Comment