Thursday, May 15, 2014

දෙව්ලොව මහ කලබලයක්



දෙව්ලොව මහ කලබලයක්,
කවුදෝ කියලා කේලමක්...
සුරඟනකට ආදරේ කරලලු ,
රස්තියාදුකාරයෙක්..
ගියා මට කිවිසුමක්,
මතක් කරාද නුඹ මාවවත්..
හිත පිරුනා මොහොතක්...
නෑ ඊයෙ තෙමිල,
මට හෙම්බිරිසාවක්...

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment