Friday, May 16, 2014

නික්ම යෑම


__________________

තැනක් නොතැනක් නොවිමසා
තැනින් තැන අතුරිකිලි මත
ඇල්බීසියා මල් පිපිලා..
සකුරා තරම් ලස්සන නැති යසකු‍රා මල් වගේ
තව ටික දොහකින් වසන්තය උදා වේවි..
ඇල්බීසියා මල් වාට වඩා හැඩ,
ඇහැළ මල් පිපේවි..
"මාව තක්සිය ලඟට ඇරල වන්න"
කියන්නට හැකි උනා නම්..
යන්නේ නුඹ නෙමෙයි මා යැයි,
හිත අස්වසනු තිබුනා..
ඒත් මම.....,
නොරිකෝ සං මට වඩා වාසනාවන්තයි,
නුඹ ගොස් හමාරයි...
අදත් හැමෝම නැගිටීවි
කාව්,බෝවි,වැඩට යාවි
මාත් මේ හැමදේම කරාවි
ඒත් මම විතරයි...
නුඹ මා ලඟ නැතිව..

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

3 comments:

  1. "මාව තක්සිය ලඟට ඇරල වන්න"
    කියන්නට හැකි උනා නම්..
    යන්නේ නුඹ නෙමෙයි මා යැයි,
    හිත අස්වසනු තිබුනා..

    ReplyDelete