Thursday, May 15, 2014

අයාලේ ගිය හිත


අයාලේ ගිය හිත
නැවතිලා මොහොතක්
තැන්පත්ව එක්තැන්ව
පිලිවලට පසක් වී
ජීවිතේ නම් කිමයි
කියා දුන් දෙවඟනක්
සුදු පිරුවටක් නැතත්
පන්සලක් නුඹ මට නම්

R é D R ü M

M ü R D è R


No comments:

Post a Comment