Friday, May 16, 2014

ජීවිතය කලාවකි


______________________

ජීවත් වීම යනු කලාවකි..එහි අමුතු ලල් එකක් ඇත.. කෙනෙකු අපායක් ලෙස දකින ජීවිතය තවකෙකුට සුර විමනකි.ඒ මෙලොව හැටිය..
වෙලාවකට ජීවිතේ කුරුළු පිහාට්ටක් වගේ.ඒත් වෙලාවකට ජීවිතේ හරි බරයි බන්.

හැම දේකටම මුල අපේ හිත බන්. ආගම ජාති‍ය කුලය ආදර වෛ‍රය තියෙන්නේ හිතේ..හිත මැනේජ් කර ගන්න එකාට ජිවිතේ කියන්නේ කජු කනව වගේ.      

සෑම කලාවක් මෙන්ම ජීවත් වීමේ කලාවත් පුද්ගලානු බද්ධයි.
පුද්ගලයන් ජීවත‍ය විඳින ආකාරය විවිධාකාරයි.
භාහිර සිට බලන්නෙකු බේබද්දන්, ගංජාකාරයන් ලෙස හඳුන්වන්නේ මොවුන් ‍ය.එහෙත් මේ ඔවුන් ජීවිතය වින්ඳීමේ සාමාන්‍ය නොවූ ක්‍රමය යි.

ගැහැණියකගේ ජීවිතය වින්ඳීම පුදුමා කාරය..
ඇයගේ ජීවිතය වින්ඳීම වින්ඳ වීම කියවීමට තරම් මම මනසින් පොහොසත් නැත.

ජිවිතේ ගැන මටත් මහ ලොකුදැණීමක් නෑ බන්.
ල්
ජීවිතේ අහඹු සිදුවිම් මුකුත් නෑ..
හැමදේම කලින් අපේ පොතේ ලියපු හැටියටයි සිද්ද වෙන්නේ..
මගේ ජිවිතයේ මම තදින් විශ්වාස කරන දේවල් ටිකයි තියෙන්නෙ.
අපේ තිලෝගුරු බුදුරජුන් කීව අනිත්‍ය සහ
චේතනා හම් භිඛවේ කම්මං වදාමි කියන දෙයයි..
මට සිතෙන විදියට හොඳම කලාව ඒක බන්.

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

No comments:

Post a Comment