Thursday, May 15, 2014

මා සිගරුටුවක්

මා සිගරුටුවක් සමඟ ගෙවන හැම තනීවූ නිමේශයකම මට මෙසේ දැනේ..
ඒ, මා ජීවත් වන බවයි..
මා තුල ජීවත් වන්නා වූ යක්ෂයා ආශ්වාස - ප්‍රශ්වාස කරනා බවයි..
තාලයකට පිටවෙන කිරි සුදු දුම් වළළු ජීවත් වීමේ සන්තෝසයත්,
තාලයක් නැතිව ඔහේ බිමට වැටෙන අළු ජීවත් නොවීමේ සංවේගයත්
මට පසක් කර දේ..

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment