Thursday, May 15, 2014

මා යනු කවරෙක්ද



මා යනු කවරෙක්ද මා කොලයක් ගෙන ලිවීමට පටන් ගතිමි.. පැය කිහිපයක් ලියුවෙමි.. වැඩකට ඇති කිසිවක් එහි නොතිබිනි..



ඊයේ මා අද නොවේ..
අද මා ඊයේ නොවේ..
හෙට මා ඊයේද අද ද නොවේ..
අද මා,
මා වේ..
හෙට මා කවරෙක්ද
අනිද්දට මට මා ගැන ලිවිය හැක.
නමුත් අනිද්දා පැමිණිය පසු
අනිද්දා මා හදුන් වනුයේ 
අද ලෙසය .
සැබවින්ම මා කවරෙක්ද ???
කුමන කාලයකට අයිති කෙනෙක් ද ???





R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment