Saturday, May 24, 2014

නුඹ ආදරය කරනවා නම්







නුඹ ආදරය කරනවා නම්,
කෙදිනකවත් සුරංඟනාවියකට ආදරය නොකරන්න.
තැඹිලි ගෙඩි වන් පිටතට නෙරූ පපුවක් තිබුනද සුරඟනුන්ට හිතක් නැත..


R é D R ü M

M ü R D è R

(100% නොමිලේ දුන් උපදෙසකි)

1 comment:

  1. හිතක් තියෙන සුරඟනක් ඇත්තෙම නැද්ද

    ReplyDelete