Friday, May 16, 2014

වෙනස


__________

අපේ ගමටත් වස් කාලේ ඉවරයි
අද අපේ පන්සලේ කඨින පිංකම
පහුවෙලා හරිපිටත් වස්සානේ
ඉවර උනා...

මේක තමා ලෝක ධර්මතාවය කියන්නේ
අප්පච්චි මට කියලා දීල තියනවා මතකයි...
දැන් ඒක වෙනදට වඩා හොඳට තේරෙනවා.
ජීවිතේටත් ඒ ධ‍ර්මතාවය පොදුයි,
බුදු හාමුදුරුවොත් වෙනස් නොකරපු ඒ ධර්මය
අපි කොහොම වෙනස් කරන්නද...

ලේසිම දේ,

           වෙනස් කරනවාට වඩා
           වෙන්සට හැඩ ගැහෙන එකයි.....

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment