Wednesday, May 14, 2014

ඇට මැස්සා

පාදරේ නුඹ දන්නවාද මා කියවා ඉවර උන පොත්, පොත් රාක්කේ අඩුක්කරනවා.
නුඹේ ආතර් ට කියාපන් උ තවමත් මගේ පොත් මේසේ උඩ ඉන්නේ මට මා ගැන කියවා ඉවර නොකල යුතු නිසා මිසක් උ ගැන කිය වීමට මගේ හිත හයිය නැති නිසා නොවන බව..
නෑ එක්කො උට ඇත්තම කියපන් මොන්ටිනෙල්ලි.. උයි තවමත් කවදාවත්  කියවල ඉවර කරන්න හිත හයිය නැති "ඇට මැස්සා".
උයි හැම උදයකම පොත් මේසේ උඩ ඉඳන් පරණ මතකයෙන් ජීවිතේ අළුත් කරන ප්‍රේමවන්තය.

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment