දඩබ්බරයා
හොඳත් සමඟට වැඩියෙන් නරකත් සමඟ මිනිසුන් හා ගණුදෙනු කිරීම පහසුය..
Tuesday, May 13, 2014
නුඹ..
විටක සියල්ල අතහැර දා
මිය දෙන්න සිතෙයි
විටක සියල්ල අතහැර දා
ජීවත් වෙන්න සිතෙයි
එනමුදු
මා ජීවත් වනේද,
මිය යනේද නැත
මේ නුඹේ අපූරු ආදරය
උරුම කර දුන් උමතුවයි..
මරලා දානව දවසක උඹව
ඇත්තමයි,
මරලා දානව..
R é D R ü M
M ü R D è R
2 comments:
Ano
October 22, 2019 at 7:56 AM
💔
Reply
Delete
Replies
Reply
Ano
October 22, 2019 at 7:56 AM
💔
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
💔
ReplyDelete💔
ReplyDelete